ගිරය බාවිතය
- පුවක් කැපීම
- ශාන්තිකර්ම සඳහා,
- දෙහි කැපීම සඳහ අලුත් ගිරයක් යොදාගනු ලැබේ
- අනර්ග වානේ ලෝහයෙන් නිමවා ඇත
- තලය සඳහා වසරක වගකීම
- Carbon Steel Betel Nut Cutter
- Traditional Sri Lankan Design
අප ආයතයෙන් විකුණනු ලබන භාණ්ඩ සඳහා මිල නියම කිරීමේදී , ප්‍රවාහන ගාස්තු ඇතුලත් කර නොමැත, භාණ්ඩයේ බර අනුව ප්‍රවාහන ගාස්තු අයකෙරේ. මෙම ක්‍රමය මගින් පාරිභෝගිකයා හට සාදාරණ මිලක් ලැබේ
An Areca Nut Cutter is a specialized tool used to cut areca nuts (also known as betel nuts) into small pieces or slices. These nuts are commonly chewed with betel leaves, lime, and other ingredients in many South Asian and Southeast Asian countries.